Live Cricket Score Streaming Channel

ඔබගේ ව්‍යාපාරය
Live Cricket Score
Stream එකේ ප්‍රචාරය කරන්න

Package එක තෝරන්න, දැන්වීමේ විස්තර ඇතුළත් කරන්න, payment slip upload කරන්න. අපි verify කර WhatsApp හරහා confirm කරන්නෙමු.

🏏 ශ්‍රී ලංකා matches සහ International matches සඳහා වෙනස් rates. ඔබගේ දැන්වීම් වචන ගණන අනුව price එක live calculate වේ.

61,000+
Previous live stream views
* Future views may vary
🏆
ක්‍රියාවලිය

කෙසේ ද ක්‍රියා කරන්නේ?

සරල පියවර 4කින් ඔබගේ දැන්වීම Book කරන්න

1
📦

Package එක තෝරන්න

ඔබගේ budget සහ අවශ්‍යතාව අනුව package එකක් select කරන්න. ශ්‍රී ලංකා match / International match rate select කරන්න.

2
📝

දැන්වීම් විස්තර ඇතුළත් කරන්න

ව්‍යාපාර විස්තර, දැන්වීම් text, logo/banner upload කරන්න. Dynamic price calculator use කරන්න.

3
💳

Payment Slip Upload කරන්න

Bank transfer / online transfer මගින් payment කර slip upload කරන්න. Final price clearly show කෙරේ.

4

WhatsApp Confirm

අපි payment verify කර, ad content approve කර WhatsApp හරහා confirm message එකක් එවන්නෙමු.

PACKAGES

Advertisement Packages

ශ්‍රී ලංකා matches සහ International matches සඳහා වෙනස් rates

Bottom Ticker Ad

🏏 ශ්‍රී ලංකා Match
Rs. 3,000 සිට
🌐 International
Rs. 1,500 සිට
මෙම Package තෝරන්න
⭐ Most Popular

Standard Ad

🏏 ශ්‍රී ලංකා Match
Rs. 7,500 සිට
🌐 International
Rs. 4,000 සිට
මෙම Package තෝරන්න
⭐ Most Popular

Powerplay Sponsor

🏏 ශ්‍රී ලංකා Match
Rs. 15,000 සිට
🌐 International
Rs. 8,000 සිට
මෙම Package තෝරන්න

Full Match Sponsor

🏏 ශ්‍රී ලංකා Match
Rs. 30,000 සිට
🌐 International
Rs. 18,000 සිට
මෙම Package තෝරන්න
61K+
Previous Stream Views
4
Ad Packages
24h
WhatsApp Support
🏏
Live Streaming

* 61,000+ views is past performance. Future views may vary.

FAQ

නිතර අසන ප්‍රශ්න

ඔබගේ payment slip verify කිරීමෙන් පසු, සාමාන්‍යයෙන් පැය 2-12 ඇතුළත WhatsApp හරහා confirm message එකක් ලැබේ.

ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන matches වලදී Sri Lankan viewers ගණන වැඩිය. ඒ නිසා advertisement reach වැඩිය. ඒ නිසා SL match rates higher.

Each package-ට included words ගණනක් ඇත (15-30 words). Extra words-ට extra charge apply. Dynamic price calculator use කර exact price check කරන්න.

Logo/banner optional. Business name සහ contact number text format-ට ticker-ට add කෙරේ. Logo නැතත් booking submit කරන්න පුළුවන්.

Payment verification අසාර්ථක නම් හෝ ad content reject නම් WhatsApp හරහා contact කිරීමෙන් refund / replace කරගත හැකිය. සියලු decisions admin review-ට subject.

Match postpone / cancel නම් advertising date change කෙරේ. WhatsApp හරහා notify කරනු ලැබේ.

🏏

ඔබගේ ව්‍යාපාරය Cricket viewers ලක්ෂ ගණනකට show කරන්න

දැනටමත් waiting list එකේ businesses ඉන්නවා. ඉක්මනින් Book කරන්න!

📢 දැන් දැන්වීමක් Book කරන්න